යාපනය, වව්නියාව ඇතුළු තවත් දිස්ත්‍රික්ක රැසකට ජවිපෙන් ඇප මුදල් තැන්පත් කරයි

එළඹෙන පළාත් පාලන මැතිවරණය උදෙසා යාපනය, වව්නියාව, මාතලේ, කුරුණෑගල ඇතුළු තවත් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ (08) දිනයේද ඇප තැන්පත් කර තිබේ. ඒ අනුව යාපනය දිස්ත්‍රික්කය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජවිපෙ මධ්‍යම කාරක සභික රාමලින්ගම් චන්ද්‍රසේගර් මහතාගේ මූලිකත්වයෙන් යාපනය දිස්ත්‍රික් කාර්යාලයේදී ඇප තැන්පත් කිරීම සිදු කර ඇත. මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ … Continue reading යාපනය, වව්නියාව ඇතුළු තවත් දිස්ත්‍රික්ක රැසකට ජවිපෙන් ඇප මුදල් තැන්පත් කරයි